Shopping Cart

0

Your shopping bag is empty

Go to the shop
Memory Plus
Memory Plus

Memory Plus

Rs 580.00

A blend of carefully selected Ayurvedic herbs that helps to improve memory, vigour and vitality. Helps to control depression and also to fight stress & strain. Treats insomnia and effective in countering anxiety. Suitable for children as well.

Ingredients: Tinospora cordifolia (Heart-leaved moonseed), Centella asiatica (Pennywort), Bacopa monnieri (Brahmi) etc & Green tea

මතක ශක්තිය වර්ධනය කිරීමට උපකාරී වන දේශීය ඖෂධ කිහිපයක් සංයෝජනයෙන් සකසා ඇත. ප්‍රාණවත් බව ඇති කරයි. විෂාදය වැනි රෝග පාලනයට උපකාරී වේ. නින්ද නොයාම, සාංකාව වැනි තත්ත්වයන් වලදී ප්‍රතිකාරයක් ලෙස යොදා ගත හැක. ළමයින් සඳහාද සුදුසුය.

අඩංගු ද්‍රව්‍ය: රසකිඳ, ගොටුකොළ, ලුණුවිල ඇතුළු ඖෂධ සහ හරිත තේ.

 

15 Tea Bags

45g/1.6Oz

View details