Shopping Cart

0

Your shopping bag is empty

Go to the shop
Kidney Care
Kidney Care

Kidney Care

Rs 580.00

A combination of Ayurvedic herbs that helps rejuvenate the urinary system. Improves the function of impaired Kidneys. Effective in treating stone problems, recurrent stones & high blood pressure. Assists in kidney cleansing and detoxification.

Ingredients: Boerhavia diffusa (Hogweed), Kalanchoe laciniata (Cathedral bells), Hygrophila auriculata (Marsh barbell) etc & Green tea

ගුණාංග: මුත්‍ර සංවහන පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝගවලදී බහුලව භාවිතා වන ආයුර්වේද ඖෂධ කිහිපයක එකතුවකි. වකුගඩුවල කාර්යක්ෂමතාවය හා නිරෝගිභාවයට ඉවහල් වේ. මුත්‍ර ගල්, වකුගඩු ගල් සඳහා ප්‍රතිකාරයක් ලෙස හා ඒවා නැවත ඇතිවීම වැළක්වීමට උපකාරී වේ. අධි රුධිර පීඩනය පාලනය කරයි.

අඩංගු ද්‍රව්‍ය: සාරණ මුල්, අක්කපාන, නීරමුල්ලිය ඇතුළු ඖෂධ සහ හරිත තේ.

 

15 Tea Bags

45g/1.6Oz

View details