Shopping Cart

0

Your shopping bag is empty

Go to the shop
Gift Pack
Gift Pack

Gift Pack

Rs 1,200.00

30 tea Bags & 90g/3.2oz

 

Slim Fast

A combination of Ayurvedic herbs and spices that helps burn body fat faster. Also helps with weight loss, minimizing the deposition of fat and metabolism to be more efficient.  Potent against various ailments such as obesity, indigestion and dyslipidaemia.

Ingredients: Garcinia zeylanica (Garcinia), Cinnamomum verum (Cinnamon) etc & Green tea 

ගුණාංග : අනවශ්‍ය මේදය ඉවත් කරමින් ශරීර හැඩය පවත්වා උපකාරී වේ. පරිවෘත්තීය ක්‍රියා වැඩිදියුණු කර මේදය තැන්පත් වීම අඩු කරයි. තරබාරු වීම වළකාලයි.

අඩංගු ද්‍රව්‍ය : ගොරකා, කුරුඳු ඇතුළු ඖෂධ සහ හරිත තේ.

3gx5 tea bags


Calm Nerves

A combination of Ayurvedic herbs that rejuvenates, strengthens and stimulates the nerves of the body, provides protection and decreases cell death & prevents numbness and pain of the body. The combination of these medicinal plants gives immense potency to act against various ailments such as neurological disorders. Actives neuro– muscular communication and stimulates cerbo-neural activity.

Ingredients: Aegle marmelos (Indian bael), Solanum melongena (Eggplant), Solanum virginianum (Wild eggplant), Aerva lanata (Balipoovu), Citrus madurensis (Calamansi), Trianthema portulacastrum (Puncture vine) etc & Green tea

ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්ව හා ස්නායු සෛල දුර්වලතා සඳහා බහුලව භාවිතා වන ආයුර්වේද ඔසු කිහිපයක එකතුවකි. සන්ධි වේදනා හා අත් පා හිරිය මගහරවා ගැනීමට උපකාරී වේ. ශාරීරික වේදනා සමනය කරයි. ක්‍රියාශීලී බව ඇති කරයි.

අඩංගු ද්‍රව්‍ය: එළබටු, කටුවැල්බටු, බෙලි, පොල්පලා, නස්නාරං මුල්, සාරණ මුල් ඇතුළු ඖෂධ සහ හරිත තේ.

3gx5 tea bags


Golden Heart

A blend of Ayurvedic herbs that has an anti-ischemic and cardio protective agent to fight hypertension and ischemic heart diseases. Strengthens heart muscles and helps cleanse arteries. Also helps reduce the level of triglycerides and cholesterol.

Ingredients: Nigella sativum (Black cumin), Terminalia arjuna (Arjun tree), Trigonella foenum-graecum (Fenugreek) etc & Green tea

හෘද රෝගවලදී බහුලව භාවිතා වන ශාකෞෂධ කිහිපයක එකතුවකි. හෘද මාංශ පේශි ශක්තිමත් කරමින් හෘදය ආරක්ෂා කරයි. අධි රුධිර පීඩනය හා හෘදයාබාධ වළක්වා ගැනීමට උපකාරී වේ. කොලස්ටරෝල් අඩු කරයි.

අඩංගු ද්‍රව්‍ය: කළු දුරු, කුඹුක් පොතු, උළුහාල් ඇතුළු ඖෂධ සහ හරිත තේ.

3gx5 tea bags


Pain Relief 

A blend of Ayurvedic herbs that effectively relieves overall pains in the body including arthritis, joint pain, back pain, neck pain & swelling of joints. Especially helpful with rheumatic diseases. Helps reduce inflammation & strengthen bones and Improve the mobility of joints.

Ingredients: Alpinia calcarata (Snap ginger), Vitex negundo (Chinese chaste), Allium sativum (Garlic), Sida alnifolia (Jelly leaves), Macrtyloma uniflorum (Horse gram) etc & Green tea.

උණ, සන්ධි රෝග වැනි අවස්ථා වලදී බහුලව භාවිතා වන ආයුර්වේද ඖෂධ කිහිපයක එකතුවකි. සියළු ශාරීරික වේදනා සමනය කරයි. විශේෂයෙන් ආතරයිටීස් හා කොඳු ඇටපෙළ ආශ්‍රිත පීඩාවන් වලදී සහනය ගෙන දෙයි. සන්ධි චලන ක්‍රමවත්ව පවත්වා ගැනීමට උපකාරී වේ.

අඩංගු ද්‍රව්‍ය: අරත්ත අල, නික, සුදු ළූණු , බැබිල, කොල්ලු ඇතුළු ඖෂධ සහ හරිත තේ.

3gx5 tea bags


Men’s Tea

A selection of Ayurvedic herbs that helps to rejuvenate the body, relieve stress, anxiety & depression as well as enhance stamina, memory & brain power. Especially useful in extreme fatigue situations. Improves libido & fertility. Also Improves physical & mental strength.

Ingredients: Mucuna pruriens (Velvet bean), Withania somniferum (Indian ginseng), Asparagus racemosus (Shatavari) etc & Green tea

පුරුෂයින්ගේ ලිංගික දුබලතා මගහරවා ගැනීමටත්, මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමටත් උපකාරී වන ශාකෞෂධ කිහිපයක එකතුවකි. අධික වෙහෙස මහන්සිය නිසා ඇතිවන දුර්වලතා මගහැර ශාරීරික ශක්තිය වර්ධනයට උපකාරී වේ.

අඩංගු ද්‍රව්‍ය: අමුක්කරා, වඳුරු මෑ, හාතවාරිය ඇතුළු ඖෂධ සහ හරිත තේ.

3gx5 tea bags


Women’s Tea

A blend of Ayurvedic herbs that rejuvenate the female reproductive system. Helps to moderate menstrual cramps and relieves pre & post-menopausal Syndromes. Also helps to correct hormonal imbalances providing overall nourishment and physical & mental strength.

Ingredients: Asparagus racemosus (Shatavari), Hemidesmus indicus (Indian sarparilla), Vetiveria zizaniodes (Khus-khus), Santalum album (Sandalwood) etc & Green tea

කාන්තා රෝගවලදී බහුලව භාවිතා වන දේශීය ඖෂධ කිහිපයක සංයෝජනයකි. මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමටත්, ඔසප් වේදනා හා අපහසුතා මගහරවා ගැනීමටත් උපකාරී වේ. ස්ත්‍රී හෝර්මෝන වෙනස් වීමෙන් ඇතිවිය හැකි ගැටළු අවම කරයි. ශාරීරික හා මානසික සුවතාව ඇති කරයි.

අඩංගු ද්‍රව්‍ය : හාතවාරිය, ඉරමුසු, සැවැන්දරා, සුදුහඳුන් ඇතුළු ඖෂධ සහ හරිත තේ.

3gx5 tea bags

View details

Customer Reviews

No reviews yet
0%
(0)
0%
(0)
0%
(0)
0%
(0)
0%
(0)