Shopping Cart

0

Your shopping bag is empty

Go to the shop
Consti Relief
Consti Relief

Consti Relief

Rs 580.00

A selection of laxative Ayurvedic herbs that provides long-lasting relief from constipation and helps against weak digestion. Removes toxins & impurities, accelerates metabolism, increases fat & calorie burn. Cleanses and regulates bowel movements.

Ingredients: Terminalia chebula (Chebulic myrobalan), Terminalia bellirica (Baheda), Phyllanthus emblica (Indian gooseberry) etc & Green tea

ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ගැටළු සඳහා ප්‍රත්‍යක්ෂ ශාකෞෂධ කිහිපයක එකතුවකි. මළබද්ධය, අජීර්ණය නැති කරයි. රෝග සඳහා හේතුවන විෂ (ආමය) නැති කරමින් සිරුර පිරිසිදු කරයි. පරිවෘත්තිය ක්‍රියා කාර්යක්‍ෂම කරමින් මේදය හා කැලරි දහනයට උපකාරී වන නිසා ශරිරයේ සැහැල්ලු බව ඇති වේ.

අඩංගු ද්‍රව්‍ය: අරළු, බුළු, නෙල්ලි ඇතුළු ඖෂධ සහ හරිත තේ.

 

15 Tea Bags

45g/1.6Oz

View details